පළමු ටෙස්ට් තරගය ජයගන්න ශ්‍රී ලංකාවට තවත් ලකුණු 288ක්ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ජයග්‍රහණය සඳහා ලකුණු 372ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටියේය.Aug 18, 202606:41 PMචන්දිමාල් වෙනුවට පසිඳු ආදේශක ක්‍රීඩකයා ලෙස කැඳවයිඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් වෙනුවට, පසිඳු සූරියබණ්ඩාර කැඳවීමට තීරණය කර ඇත.Aug 18, 202603:36 PMශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (18) සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස්කළේය.Aug 18, 202602:42 PMශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය වන අද (18) සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 193ක් රැස්කළේය.Aug 18, 202602:42 PMචන්දිමාල් ආබාධයකට ලක්ව රෝහලට රැගෙන යයිඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබේ.Aug 18, 202611:04 AMචන්දිමාල් ආබාධයකට ලක්ව රෝහලට රැගෙන යයිඉන්දියාවට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද (18) පන්දු රකිමින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්ව තිබේ.Aug 18, 202611:04 AMඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයිශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළේය.Aug 17, 202609:58 AMඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයිශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 462ක් රැස් කළේය.Aug 17, 202609:58 AMඓතිහාසික ටෙස්ට් ජයක් වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 57ක ඉලක්කයක්ඔස්ට්රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 57ක ඉලක්කයක් හිමිව තිබේ.Aug 16, 202610:14 AMඓතිහාසික ටෙස්ට් ජයක් වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 57ක ඉලක්කයක්ඔස්ට්රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 57ක ඉලක්කයක් හිමිව තිබේ.Aug 16, 202610:14 AMවසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මගශ්රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ තරගය, ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන 600 වැනි ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්විය.Aug 15, 202609:20 PMවසර 94ක් පුරා ඉන්දියාවේ ටෙස්ට් තරග 600ක ගමන් මගශ්රී ලංකාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (15) ආරම්භ වූ තරගය, ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩාකරන 600 වැනි ටෙස්ට් තරගය ලෙස වාර්තා අතරට එක්විය.Aug 15, 202609:20 PMඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක් - පළමු දිනය නිමාවනවිට 288/2සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය අද (15) නිමාවට විය.Aug 15, 202606:24 PMඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක් - පළමු දිනය නිමාවනවිට 288/2සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ප්‍රථම දින තරගය අද (15) නිමාවට විය.Aug 15, 202606:24 PMඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් සටන අද ගාල්ලේදී ඇරඹේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ආරම්භ වේ.Aug 15, 202609:30 AMඉන්දු - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් සටන අද ගාල්ලේදී ඇරඹේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ආරම්භ වේ.Aug 15, 202609:30 AMICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියටශ්රී ලංකාවේ චරිත් අසලංක නවතම ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබේ.Aug 13, 202612:16 PMICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියටශ්රී ලංකාවේ චරිත් අසලංක නවතම ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානයක් ඉදිරියට පැමිණ නවවන ස්ථානය හිමිකරගෙන තිබේ.Aug 13, 202612:16 PMබංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ආරම්භ වේ.Aug 12, 202605:30 PMබංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හෙට ඓතිහාසික දවසක්බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ඓතිහාසික ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ආරම්භ වේ.Aug 12, 202605:30 PMඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළේය.Aug 12, 202601:58 PMඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේසංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද (12) ප්‍රකාශයට පත් කළේය.Aug 12, 202601:58 PMකොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයාදකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඒ. ඩී. එස්. අමරසිංහ මහතා පදක්කම් ත්‍රිත්වයක් දිනාගෙන තිබේ.Aug 12, 202610:46 AMකොරියාවේදී පදක්කම් ත්‍රිත්වයක් දිනූ STF නිලධාරීයාදකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලි දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක ඒ. ඩී. එස්. අමරසිංහ මහතා පදක්කම් ත්‍රිත්වයක් දිනාගෙන තිබේ.Aug 12, 202610:46 AMබදුල්ල ධර්මදූත හා රිදීමාලියද්ද විදුහල්වලට අංග සම්පූර්ණ ක්රීඩාපිටිපාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත හා මහියංගනය රිදීමාලියද්ද විදුහල්හි ඉදිකිරීමට නියමිත ක්‍රීඩාංගණ සඳහා මුල්ගල තැබීම සිදුවිය.Aug 11, 202610:40 AMබදුල්ල ධර්මදූත හා රිදීමාලියද්ද විදුහල්වලට අංග සම්පූර්ණ ක්රීඩාපිටිපාසල් ක්‍රීඩාංගණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බදුල්ල ධර්මදූත හා මහියංගනය රිදීමාලියද්ද විදුහල්හි ඉදිකිරීමට නියමිත ක්‍රීඩාංගණ සඳහා මුල්ගල තැබීම සිදුවිය.Aug 11, 202610:40 AMLPL ශූරතාව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්විය.Aug 08, 202610:54 PMLPL ශූරතාව ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමටලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ මෙවර ශූරතාව දිනාගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්විය.Aug 08, 202610:54 PMLPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී තිබේ.Aug 08, 202608:04 PMLPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී තිබේ.Aug 08, 202608:04 PMලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 5000යිඑක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (ODI) ඉතිහාසයේ මෙතෙක් පැවති තරග සංඛ්‍යාවේ 5000 වැනි තරගයේ සන්ධිස්ථානය සම්පූර්ණ කළේය.Aug 08, 202602:29 PMලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග 5000යිඑක්දින ජාත්‍යන්තර ක්‍රිකට් (ODI) ඉතිහාසයේ මෙතෙක් පැවති තරග සංඛ්‍යාවේ 5000 වැනි තරගයේ සන්ධිස්ථානය සම්පූර්ණ කළේය.Aug 08, 202602:29 PMLPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේLPL ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.Aug 08, 202611:13 AMLPL අවසන් සටනට ක්‍රීඩාලෝලීන්ට ඇතුළුවීම නොමිලේLPL ක්‍රිකට් තරගාවලියේ අද (8) පැවැත්වෙන අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ.Aug 08, 202611:13 AMLPL අවසන් සටන අදලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රියේ දී පැවැත්වේ.Aug 08, 202608:29 AMLPL අවසන් සටන අදලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා කිංග්ස් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (8) රාත්‍රියේ දී පැවැත්වේ.Aug 08, 202608:29 AM2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් 16 සිට 19 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.Aug 07, 202603:26 PM2026 රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයදුම්පත් කැඳවයි2026 රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලිය සැප්තැම්බර් 16 සිට 19 වන දින දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.Aug 07, 202603:26 PM