ස්වීඩනය පරදා නෙදර්ලන්තයට සුපිරි ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 'F කාණ්ඩයේ' ස්වීඩනය සමඟ පැවති තරගය ගෝල 5ට එකක් ලෙස ජයගැනීමට නෙදර්ලන්තය සමත්විය.Jun 21, 202608:47 AMඩයමන්ඩ් ලීග් දෝහා අදියරේ ජයත් රුමේෂ්ටකටාර් හි දෝහා නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ හෙල්ල විසිකිරීම අදියරේද ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය.Jun 20, 202606:58 AMක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ගෝල 4-2ක ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ L කාණ්ඩයේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Jun 18, 202605:46 AMක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ගෝල 4-2ක ජයක්2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ L කාණ්ඩයේ ක්‍රොඒෂියාව සමඟ පැවති තරගය ගෝල 4ට 2ක් ලෙසින් ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.Jun 18, 202605:46 AMරුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 17, 202607:51 PMරුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයටලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අද (17) ප්‍රකාශයට පත්කළ නවතම හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රුමේෂ් තරංග සමත්ව තිබේ.Jun 17, 202607:51 PMමෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ලෝක ශූර ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමට සමත් විය.Jun 17, 202609:44 AMමෙසීගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩයේ පළමු තරගයේදී ඇල්ජීරියාවට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් ලෝක ශූර ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමට සමත් විය.Jun 17, 202609:44 AMලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 16, 202610:18 PMලෝක ශූර නවසීලන්තය පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ට ජයක්2026 ICC විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වත්මන් ලෝක ශූරියන් වන ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.Jun 16, 202610:18 PMකාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට2026, විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 16, 202606:45 PMකාසියේ වාසිය නවසීලන්ත කාන්තා කණ්ඩායමට2026, විස්සයි20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබේ.Jun 16, 202606:45 PMබෙල්ජියම් - ඊජිප්තු තරගය ගෝල 1-1ක් ලෙස සම වෙයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ ප්‍රබල බෙල්ජියම් සහ ඊජිප්තුව අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබේ.Jun 16, 202607:58 AMබෙල්ජියම් - ඊජිප්තු තරගය ගෝල 1-1ක් ලෙස සම වෙයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ ප්‍රබල බෙල්ජියම් සහ ඊජිප්තුව අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස සමවී තිබේ.Jun 16, 202607:58 AMගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ටියුනීසියාව පරාජය කරමින් ගෝල 5-1 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්වීඩන් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:50 AMගෝල 5-1 ලෙසින් ස්වීඩනය ටියුනීසියාව පරාජය කරයි2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘F’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ටියුනීසියාව පරාජය කරමින් ගෝල 5-1 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ස්වීඩන් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:50 AMවිස්සයි20 තරගාවලියේ ජය කොදෙව්වන්ටශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.Jun 15, 202609:38 AMවිස්සයි20 තරගාවලියේ ජය කොදෙව්වන්ටශ්රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තරග 3කින් යුත් විස්සයි-20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.Jun 15, 202609:38 AMඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ඉක්වදෝරය පරාජය කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:17 AMඉක්වදෝරය පරදා අයිවරි කෝස්ට් කණ්ඩායමට ජය2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ‘E’ කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ඉක්වදෝරය පරාජය කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට අයිවරි කෝස්ට් කණ්ඩායම සමත් විය.Jun 15, 202609:17 AMගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තුර්කිය සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.Jun 14, 202611:54 AMගෝල 2-0 ලෙසින් ඔස්ට්‍රේලියාව තුර්කිය පරාජය කරයි2026, ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ D කාණ්ඩයේ තුර්කිය සමඟ පැවති තරගය ගෝල දෙකට බින්දුවක් ලෙසින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.Jun 14, 202611:54 AMහයිටිය පරදා ස්කොට්ලන්තයට ජයFIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ පැවැති හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.Jun 14, 202609:11 AMහයිටිය පරදා ස්කොට්ලන්තයට ජයFIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ පැවැති හයිටි කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජය ලැබීමට ස්කොට්ලන්ත කණ්ඩායම සමත්විය.Jun 14, 202609:11 AMකොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් - දසුන්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ.Jun 14, 202607:45 AMකොදෙව්වන්ට ලකුණු 195ක ඉලක්කයක් - දසුන්ගෙන් ප්‍රවේගකාරී ඉනිමක්සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ජයගැනීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 195ක ඉලක්කයක් හිමිව තිබේ.Jun 14, 202607:45 AMකටාර් - ස්විස් තරගය සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ ස්විස්ටර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය.Jun 14, 202607:30 AMකටාර් - ස්විස් තරගය සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ ස්විස්ටර්ලන්තය සහ කටාර් රාජ්‍ය අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන් විය.Jun 14, 202607:30 AMබ්‍රසීල - මොරොක්කෝ තරගය ජයපැරදුමකින් තොරව අවසන්FIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ බ්‍රසීලය සහ මොරොක්කෝව යන කණ්ඩායම් අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන්විය.Jun 14, 202607:01 AMබ්‍රසීල - මොරොක්කෝ තරගය ජයපැරදුමකින් තොරව අවසන්FIFA ලෝක කුසලාන තරගාවලිය C කාණ්ඩය යටතේ බ්‍රසීලය සහ මොරොක්කෝව යන කණ්ඩායම් අතර පැවති තරගය ජයපැරදුමකින් තොරව අවසන්විය.Jun 14, 202607:01 AMකාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.Jun 14, 202606:21 AMකාසියේ වාසිය දිනූ කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යවන්න තීරණය කරයිසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.Jun 14, 202606:21 AMපැරගුවේ පරදා අමෙරිකාවට සුපිරි ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දක්වන ප්‍රබල අමෙරිකානු තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.Jun 13, 202609:23 AMපැරගුවේ පරදා අමෙරිකාවට සුපිරි ජයක්FIFA ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය දක්වන ප්‍රබල අමෙරිකානු තමන් සහභාගි වූ පළමු තරගයෙන්ම පැරගුවේ කණ්ඩායමට එරෙහිව ගෝල 4-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය.Jun 13, 202609:23 AMකැනඩා - බොස්නියා හර්ට්සගවීනා තරගය ගෝල 1-1ක් ලෙස සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ 'B' කාණ්ඩය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා හර්ට්සගවීනා අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.Jun 13, 202608:34 AMකැනඩා - බොස්නියා හර්ට්සගවීනා තරගය ගෝල 1-1ක් ලෙස සමවෙයිFIFA ලෝක කුසලාන තරගාවලියේ 'B' කාණ්ඩය යටතේ සත්කාරක කැනඩාව සහ බොස්නියා හර්ට්සගවීනා අතර පැවැති තරගය ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් විය.Jun 13, 202608:34 AMශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.Jun 13, 202606:15 AMශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.Jun 13, 202606:15 AM