බ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයෙන් කිරින්දේ අස්සජී හිමිට උපහාර සම්මානයක්ගෝලීය අධ්‍යාපනය , අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන උපහාර සම්මානය පිරිනමනු ලැබීය.Apr 06, 202604:21 PMබ්‍රිතාන්‍යයේ කැන්ටබරි විශ්වවිද්‍යාලයෙන් කිරින්දේ අස්සජී හිමිට උපහාර සම්මානයක්ගෝලීය අධ්‍යාපනය , අධ්‍යාත්මික නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ කැන්ටබරි ක්රයිස්ට් චර්ච් විශ්වවිද්‍යාලය විසින් ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන උපහාර සම්මානය පිරිනමනු ලැබීය.Apr 06, 202604:21 PMකිරින්දේ අස්සජි හිමි විදෙස් විශ්වවිද්‍යාලයකින් ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානකින් පිදුම් ලබයිගෝලීය අධ්‍යාපනය, ආධ්‍යාත්මක නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිට්ස් චර්ච් විශ්වවිද්‍යාල විසින් මෙරට පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක්වරක් පිදෙන උපහාර සම්මානය පිරිනමා තිබේ.Apr 06, 202611:35 AMකිරින්දේ අස්සජි හිමි විදෙස් විශ්වවිද්‍යාලයකින් ජීවිතයේ එක්වරක් පිදෙන සම්මානකින් පිදුම් ලබයිගෝලීය අධ්‍යාපනය, ආධ්‍යාත්මක නායකත්වය සහ ප්‍රජා සේවය ඇගයීමට ලක් කරමින් එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිට්ස් චර්ච් විශ්වවිද්‍යාල විසින් මෙරට පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් වෙත සිය කීර්තිමත් ජීවිතයේ එක්වරක් පිදෙන උපහාර සම්මානය පිරිනමා තිබේ.Apr 06, 202611:35 AMඩීසල් ලීටර් 826ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටමරදාන, ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 826ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Apr 06, 202607:15 AMඩීසල් ලීටර් 826ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටමරදාන, ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 826ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Apr 06, 202607:15 AMහෝමාගම සහ පාදුක්කේ ජල කප්පාදුව ගැන දැනුම්දීමක්පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම හෙට (6) පෙ.ව. 8ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.Apr 05, 202611:23 PMහෝමාගම සහ පාදුක්කේ ජල කප්පාදුව ගැන දැනුම්දීමක්පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වනවිට ක්‍රියාත්මක ජල සැපයුම අත්හිටුවීම හෙට (6) පෙ.ව. 8ට අවසන් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.Apr 05, 202611:23 PMවෙද වැඩ වැරුම...දිවයින පුරා පවත්වන වෛද්‍ය වර්ජනය හේතුවෙන් වවුනියාව මහ රෝහලේ කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

ඡායාරූපය - මාධව කුලසූරියApr 05, 202601:27 PMවෙද වැඩ වැරුම...දිවයින පුරා පවත්වන වෛද්‍ය වර්ජනය හේතුවෙන් වවුනියාව මහ රෝහලේ කටයුතුවලට බාධා එල්ල වී තිබුණි.

ඡායාරූපය - මාධව කුලසූරියApr 05, 202601:27 PMනුවර - කොළඹ පාරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුටනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබේ.Apr 05, 202610:51 AMනුවර - කොළඹ පාරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුටනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවත ඉඳගහමුල හන්දිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 65 හැවිරිදි පුද්ගලයෙක් මිය ගොස් තිබේ.Apr 05, 202610:51 AMනීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවටබලපත්ර නොමැතිව ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Apr 04, 202611:36 AMනීතිවිරෝධීව ඩීසල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවටබලපත්ර නොමැතිව ඩීසල් තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.Apr 04, 202611:36 AMවිසිර යෑම..කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225 දෙනෙකු හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරන් 55ක් විසිර යාමේ උත්සවය අද (03) කළුතර පොලිස් විද්‍යාලයේ අලුවිහාර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.

විසිර යාමේ උළෙලේ සමාප්තිය රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට කටයුතු කර තිබුණි.Apr 03, 202609:23 PMවිසිර යෑම..කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 225 දෙනෙකු හා ආධුනික පොලිස් කොස්තාපල් රියදුරන් 55ක් විසිර යාමේ උත්සවය අද (03) කළුතර පොලිස් විද්‍යාලයේ අලුවිහාර ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.

විසිර යාමේ උළෙලේ සමාප්තිය රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට කටයුතු කර තිබුණි.Apr 03, 202609:23 PMසඳ වටා යන චාරිකාව...වසර 53කට පසුව සද ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.Apr 02, 202608:56 AMසඳ වටා යන චාරිකාව...වසර 53කට පසුව සද ගවේෂණ චාරිකාවක් සඳහා ගඟනගාමීන් සිව්දෙනෙකු රැගත් “Artemis II “ යානය සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.Apr 02, 202608:56 AMමාස 6කට පසු 6දෙනෙකුට ලැබුණ නිදහසබංග්ලාදේශ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකුට මාස 6කට පසුව එරට රජය නිදහස ලබා දී තිබේ.Apr 01, 202612:26 PMමාස 6කට පසු 6දෙනෙකුට ලැබුණ නිදහසබංග්ලාදේශ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකුට මාස 6කට පසුව එරට රජය නිදහස ලබා දී තිබේ.Apr 01, 202612:26 PMඉන්ධන ලබාදීමපසුගිය දින කිහිපය තුල ඉන්ධන පිරවුම්හල් තුල ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කලද (01) දින ඉන්ධන පිරවුම්හල්වල ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකටම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.Apr 01, 202610:13 AMඉන්ධන ලබාදීමපසුගිය දින කිහිපය තුල ඉන්ධන පිරවුම්හල් තුල ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන නිකුත් කලද (01) දින ඉන්ධන පිරවුම්හල්වල ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකටම ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කරන අයුරු අප කැමරාවේ සටහන් විය.Apr 01, 202610:13 AMවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවටනීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Mar 31, 202610:01 AMවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවටනීතීවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 55ක් පමණ වටිනා විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.Mar 31, 202610:01 AMරාජ්‍ය සේවකයින්ට සංඥා භාෂා පුහුණුව - කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයින්ට සහතිකපත්රාජ්ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණි.Mar 30, 202609:17 PMරාජ්‍ය සේවකයින්ට සංඥා භාෂා පුහුණුව - කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයින්ට සහතිකපත්රාජ්ය සේවකයන් සඳහා සංඥා භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමකළ කොළඹ දිස්ත්‍රික්කයේ සේවකයන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණි.Mar 30, 202609:17 PMත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුටහතරලියද්ද පොත්තපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Mar 30, 202610:25 AMත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුටහතරලියද්ද පොත්තපිටිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Mar 30, 202610:25 AMපානීය ජලය බෙදා හැරීමහැටන් ප්‍රදේශයේ ඉහළ කදු මුදුන්වල පදිංචි ජල පාරිභෝගිකයන්ට හැටන් දික්ඔය නගර සභාවෙන් බවුසර් රථ යොදාගෙන පානීය ජලය බෙදා හැරිමේ වැඩසටහනක් අද(29) දියත් කරනු ලැබීය.Mar 29, 202603:05 PMපානීය ජලය බෙදා හැරීමහැටන් ප්‍රදේශයේ ඉහළ කදු මුදුන්වල පදිංචි ජල පාරිභෝගිකයන්ට හැටන් දික්ඔය නගර සභාවෙන් බවුසර් රථ යොදාගෙන පානීය ජලය බෙදා හැරිමේ වැඩසටහනක් අද(29) දියත් කරනු ලැබීය.Mar 29, 202603:05 PMපුංචි පුතාට දිවි අහිමි කළ මාරක අනතුරතණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී මාරක අනතුරක් සිදුව තිබේ.Mar 29, 202610:02 AMපුංචි පුතාට දිවි අහිමි කළ මාරක අනතුරතණමල්විල - වැල්ලවාය මාර්ගයේ කුඩාඔය නගරය ආසන්නයේදී මාරක අනතුරක් සිදුව තිබේ.Mar 29, 202610:02 AMවිදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටරුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.Mar 28, 202604:23 PMවිදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටරුපියල් ලක්ෂ 30කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.Mar 28, 202604:23 PMප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසිසබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Mar 27, 202606:50 AMප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසිසබරගමුව පළාතේත් ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.Mar 27, 202606:50 AMපුනරුදය ආයුධයක් කරගත් පොල් ලොක්කා.....!2024 සැප්තැම්බර් 21 වන දා මෙරට ජනතාව ඉතිහාසගත තීන්දුවක් ලබාදෙමින් වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයේ රජයට සහාය දැක්වූයේ නව රටක් පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමිනි.Mar 26, 202609:16 PMපුනරුදය ආයුධයක් කරගත් පොල් ලොක්කා.....!2024 සැප්තැම්බර් 21 වන දා මෙරට ජනතාව ඉතිහාසගත තීන්දුවක් ලබාදෙමින් වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ජාතික ජන බලවේගයේ රජයට සහාය දැක්වූයේ නව රටක් පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමිනි.Mar 26, 202609:16 PM