header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

වෙනත් පුවත්

මාලදිවයින් ජනාධිපතිගෙන් රටට පැළයක්...

මාලදිවයින් ජනාධිපතිගෙන් රටට පැළයක්...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව සිදු කෙරෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා ශ්‍රී ලංකා-මාලදිවයින් 60 වසරක රාජතාන්ත්‍රික සබඳතා සනිටුහන් කරමින් අද (04) පස්වරුවේ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැළයක් රෝපණය කළේය.

May 04, 202605:46 PM
පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්‍රමවේදයක්

පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචියට නව ක්‍රමවේදයක්

පෙර පාසල් සහ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය ශක්තිමත් කිරීම සඳහා නව මාර්ගගත ලියාපදිංචි දොරටුවක් (Online Registration Portal) හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

Apr 30, 202609:54 PM
පොල්පිතිගම සේරුගස්යාය පහළ අලවත්තාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

පොල්පිතිගම සේරුගස්යාය පහළ අලවත්තාව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මගින් ක්‍රියාත්මක කෙරෙන පොල්පිතිගම, සේරුගස්යාය පහළ අලවත්තාව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ(25) පස්වරුවේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Apr 26, 202604:16 PM