මැද පෙරදිග සටන් විරාමය බිඳවැටෙන ලකුණු - ඉරාන තෙල් පිරිපහදුවකට ප්රහාරයක්ඉරානයේ ලාවාන් තෙල් පිරිපහදුවට ප්‍රහාරයක් එල්ල වී ඇති බව ඉරාන මාධ්‍ය පවසයි.Apr 09, 202606:31 AMඊශ්‍රායලය ලෙබනනයට එල්ලකළ ප්‍රහාරයකින් 254ක් මරුටඊශ්රායලය විසින් ලෙබනය පුරා එල්ලකළ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 254 දෙනෙකු මියගොස් තවත් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බව ලෙබනනයේ සිවිල් ආරක්ෂක අංශ වාර්තා කරයි.Apr 08, 202611:07 PMඉරාන ගිවිසුමේ කරුණු රහසිගතයි -ජනපති ට්‍රම්ප්ගෙන් ප්රකාශයක්ඉරානය සමඟ ඇති කරගත් එකඟතාව සම්බන්ධයෙන් පැතිර යන විවිධ අසත්‍ය ප්‍රකාශ විවේචනය කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.Apr 08, 202610:22 PMඉරාන ගිවිසුමේ කරුණු රහසිගතයි -ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්Apr 08, 202610:22 PMඉරානය හෝමූස් යළි වසා දමයිඉරානය සහ අමෙරිකාව ඇතිකරගත් සටන් විරාමය මධ්‍යයේ ඉරානය අද (8) පස්රුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදමා තිබේ.Apr 08, 202609:27 PMඉරානය හෝමූස් යළි වසා දමයිApr 08, 202609:27 PMඉරානයට අවි සපයන රටවලට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක්ඉරානයට අවි සපයන ඕනෑම රටකට 50%ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Apr 08, 202605:56 PMඉරානයට අවි සපයන රටවලට ට්‍රම්ප්ගෙන් 50%ක තීරු බද්දක්Apr 08, 202605:56 PMහදිසි ණය පියවීමක් නිසා පාකිස්තානය අර්බුදයකඑක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ගෙවා දැමීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානයේ බිඳවැටෙමින් පවතින ආර්ථික ව්‍යුහය නැවත වරක් ලෝකය හමුවේ නිරාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 08, 202604:43 PMහදිසි ණය පියවීමක් නිසා පාකිස්තානය අර්බුදයකApr 08, 202604:43 PMබංග්ලාදේශ විදේශ ඇමති ඉන්දියාවටබංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.Apr 08, 202604:29 PMබංග්ලාදේශ විදේශ ඇමති ඉන්දියාවටApr 08, 202604:29 PMඅර්බුදයට මුහුණ දෙන්න පාකිස්තානයේ කඩසාප්පු රාත්‍රී 8ට වැසෙයිගල්ෆ් කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ලවී ඇති දැඩි බලපෑම හමුවේ, පාකිස්තානය පුරා වෙළෙඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 8ට වසා දැමීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් තීරණය කර තිබේ.Apr 08, 202608:28 AMඅර්බුදයට මුහුණ දෙන්න පාකිස්තානයේ කඩසාප්පු රාත්‍රී 8ට වැසෙයිApr 08, 202608:28 AMට්‍රම්ප්ගේ සටන්විරාම තීරණයෙන් පසු බොරතෙල් මිල පහළටඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.Apr 08, 202605:59 AMට්‍රම්ප්ගේ සටන්විරාම තීරණයෙන් පසු බොරතෙල් මිල පහළටApr 08, 202605:59 AMගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට IMF පුරෝකථනයක්මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය උද්ධමනය ඉහළ යන අතර ආර්ථික වර්ධනය මන්දගාමී වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි.Apr 07, 202606:02 AMගෝලීය උද්ධමනය ඉහළ යා හැකි බවට IMF පුරෝකථනයක්Apr 07, 202606:02 AMආටිමිස් II යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වෙයිමිනිසාගේ අභ්‍යවකාශ සිහිනයේ නැවුම් ගමනාන්තයක් සනිටුහන් කරමින් ආටිමිස් II යානය මේ වනවිට චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපය වෙත ඇතුළු වී තිබේ.Apr 06, 202604:24 PMආටිමිස් II යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වෙයිApr 06, 202604:24 PMIRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් මජිඩ් ඛඩේමි (Majid Khademi) අද (06) එල්ල වූ ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රජයේ මාධ්‍ය පවසයි.Apr 06, 202603:52 PMIRGC බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේApr 06, 202603:52 PMපාකිස්තානයේ ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළටඉන්ධන මිලෙහි ඇති වූ දැවැන්ත ඉහළ යාමත් සමඟ පාකිස්තානය පුරා මගී සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 20 සිට 65 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.Apr 05, 202610:15 AMපාකිස්තානයේ ප්‍රවාහන ගාස්තු 65%කින් ඉහළටApr 05, 202610:15 AMඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කලාපයේ රික්ටර් මාපකයේ 5.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේය.Apr 04, 202608:06 AMඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූමිකම්පාවක්Apr 04, 202608:06 AMඅසල්වැසි රටවලට ඉන්දියාවෙන් ඉන්ධන ලැබෙයිද ?බටහිර ආසියාවේ සහ ගල්ෆ් කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් ලොව පුරා රටවල් කිහිපයක ඉන්ධන අර්බුදයක් හටගෙන ඇති පසුබිමක, බංග්ලාදේශය විසින් ඩීසල් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් මේ වනවිට සලකා බලමින් සිටින බව ඉන්දියාව පවසයි.Apr 04, 202606:55 AMඅසල්වැසි රටවලට ඉන්දියාවෙන් ඉන්ධන ලැබෙයිද ?Apr 04, 202606:55 AMඉරානයේ වානේ නිෂ්පාදනයෙන් 70%ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වෙයිසිය ප්‍රහාර හමුවේ ඉරානයේ වානේ නිෂ්පාදන ධාරිතාවයෙන් 70%ක් පමණ විනාශ වී ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.Apr 03, 202609:49 PMඉරානයේ වානේ නිෂ්පාදනයෙන් 70%ක් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වෙයිApr 03, 202609:49 PMපාකිස්තානයේ දරිද්‍රතාව තවත් ඉහළටපාකිස්තානයේ දරිද්‍රතාවය නැවත වරක් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Apr 03, 202608:38 PMපාකිස්තානයේ දරිද්‍රතාව තවත් ඉහළටApr 03, 202608:38 PMඉන්දියාවේ ඩීසල් අපනයනය ඉහළ යයිඉන්දියාවේ පිරිපහදු කළ ඩීසල් අපනයනය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Apr 03, 202603:19 PMඉන්දියාවේ ඩීසල් අපනයනය ඉහළ යයිApr 03, 202603:19 PMමියන්මාරයේ නව ජනාධිපති ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් පත්වෙයිමියන්මාරයේ නව ජනාධිපතිවරයා ලෙස ජෙනරාල් 'මින් අන්ග් හලින්ග්' පාර්ලිමේන්තුවේදී තෝරාපත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.Apr 03, 202602:34 PMමියන්මාරයේ නව ජනාධිපති ලෙස ජෙනරාල් මින් අන්ග් හලින්ග් පත්වෙයිApr 03, 202602:34 PMජපානය ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ගැන උනන්දුවෙන්ඉන්දියාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ජපන් සමාගම්වලට සහායවීමේ අරමුණින් ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව කාර්යාලයක් ඉන්දියාවේ පිහිටුවීමට සැලසුම් කර තිබේ.Apr 02, 202601:11 PMජපානය ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ගැන උනන්දුවෙන්Apr 02, 202601:11 PM