header logo
SLIC
සයුරෙන් එතෙර
ජපානය ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ගැන උනන්දුවෙන්
Apr 02, 202601:11 PM
ජපානය ඉන්දියාවේ නව ආයෝජන අවස්ථා ගැන උනන්දුවෙන්
EDEX

ඉන්දියාවේ ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන ජපන් සමාගම්වලට සහායවීමේ අරමුණින් ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නව කාර්යාලයක් ඉන්දියාවේ පිහිටුවීමට සැලසුම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපානය විසින් ඉන්දියාව සමග ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස එම කටයුතු සිදුවෙනු ඇති බවය.

ඉන්දියාව ප්‍රධාන ආර්ථික සහ උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස සලකා ජපානය දක්වන උනන්දුව මෙමගින් පිළිබිඹු කෙරෙන බවද ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ ක්‍රියාත්මක වන ජපන් සමාගම්වලට මතුවෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මෙම කාර්යාලය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි පැවසෙයි.

ඉන්දියාව සහ ජපානය අතර ආර්ථික සබඳතා සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමේ අරමුණ ඇතිව සිදුවෙන මෙම ක්‍රියාවලිය හරහා ඉදිරි දශකය තුළ ඉන්දියාවේ පෞද්ගලික අංශයේ ආයෝජන ලෙස යෙන් ට්‍රිලියන 10ක් ලබා ගැනීමේ ඉලක්කයක් ද ඒ අතර වෙයි.

2024 වසරේදී ඉන්දියාවේ ක්‍රියාත්මක වූ ජපන් සමාගම් සංඛ්‍යාව 1,434 කි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට