header logo
SLIC
සයුරෙන් එතෙර
හදිසි ණය පියවීමක් නිසා පාකිස්තානය අර්බුදයක
Apr 08, 202604:43 PM
හදිසි ණය පියවීමක් නිසා පාකිස්තානය අර්බුදයක
EDEX

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඩොලර් බිලියන 3ක පමණ ණය මුදලක් ගෙවා දැමීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාකිස්තානයේ බිඳවැටෙමින් පවතින ආර්ථික ව්‍යුහය නැවත වරක් ලෝකය හමුවේ නිරාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස ණය දීර්ඝ නොකිරීමත් සමඟ වසර 7ක් පුරා පැවති එම ක්‍රියාවලිය අවසන් වී තිබේ.

ඉස්ලාමාබාද් පාලනය මෙම ණය ආපසු ගෙවීම සාමාන්‍ය මූල්‍ය ගනුදෙනුවක් ලෙස දැක්වීමට උත්සාහ කළද, සැබෑ තත්ත්වයෙන් පෙන්නුම් කරන්නේ එරට ආර්ථික කළමනාකරණයේ පවතින දැඩි දුර්වලතා සහ විදේශීය ආධාර මත පවතින අසීමිත යැපීම බවද විදෙස් මාධ්‍ය පවසයි.

ඩොලර් බිලියන 3ක මෙම ණය ආපසු ගෙවීම පාකිස්තානයේ විදේශ විනිමය සංචිතයෙන් 18%ක් පමණ වෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, චීනය සහ සෞදි අරාබිය වැනි මිත්‍ර රටවලින් ලැබුණු මූල්‍ය ආධාර මගින් ඉස්ලාමාබාද් පාලනයට සිය විදේශ සංචිත සහ මුදල් ඒකකය තාවකාලිකව ස්ථාවර කර ගැනීමට හැකි විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට