රුසියානු ජනපති පුටින් චීනයටදෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.May 19, 202610:11 PMඉබෝලා වසංගතයෙන් මියගිය ගණන 100ක් දක්වා ඉහළටඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.May 19, 202609:55 AMඅමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටේඅමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදු තිබේ.May 18, 202610:25 AMඅමෙරිකාවේ ගුවන් යානා සංදර්ශනයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගැටේMay 18, 202610:25 AMඉරාන සිවිල් වැසියන්ට ආරක්ෂක පුහුණුවක්ඉරානයේ ප්‍රධාන නගර කිහිපයක පල්ලි කේන්ද්‍ර කරගනිමින් එරට පිරිමි සහ කාන්තා පාර්ශවය සඳහා සැහැල්ලු අවි ආයුධ භාවිතය පිළිබඳ ආරක්ෂක පුහුණු වැඩසටහන් පවත්වා තිබේ.May 17, 202610:32 PMඉරාන සිවිල් වැසියන්ට ආරක්ෂක පුහුණුවක්May 17, 202610:32 PMතමන්ගේම ලෝක වාර්තා බිඳ දමමින් 32වන වරටත් එවරස්ට් තරණය කළ කාමි රීටනේපාල ජාතික කඳු නගින මාර්ගෝපදේශකයෙකු වන 56 හැවිරිදි කාමි රීටා ෂර්පා (Kami Rita Sherpa) අද (17) 32 වන වරටත් ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.May 17, 202604:21 PMතමන්ගේම ලෝක වාර්තා බිඳ දමමින් 32වන වරටත් එවරස්ට් තරණය කළ කාමි රීටMay 17, 202604:21 PMකොංගෝවේ සහ උගන්ඩාවේ ඉබෝලා වෛරසය පැතිරීම ඉහළටකොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාවේ පැතිර යන ඉබෝලා වෛරස් රෝගය හේතුවෙන් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබේ.May 17, 202609:06 AMකොංගෝවේ සහ උගන්ඩාවේ ඉබෝලා වෛරසය පැතිරීම ඉහළටMay 17, 202609:06 AMමෝදි රටවල් 5ක සංචාරයක් අරඹයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) රටවල් 05 ක සංචාරයක් ආරම්භ කර තිබේ.May 15, 202609:28 PMමෝදි රටවල් 5ක සංචාරයක් අරඹයිMay 15, 202609:28 PMජපානයට භූ කම්පනයක්ජපානයට රික්ටර් මාපක 6.3ක භූකම්පනයක් හටගෙන තිබේ.May 15, 202605:44 PMජපානයට භූ කම්පනයක්May 15, 202605:44 PMBRICS විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට ඉරාන විදේශ ඇමති ඉන්දියාවටකලාපීය ස්ථාවරත්වය සහ බහුපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ.May 15, 202603:37 PMBRICS විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට ඉරාන විදේශ ඇමති ඉන්දියාවටMay 15, 202603:37 PMමාලදිවයින් විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයකමාලදිවයිනේ විදේශ අමාත්‍යවරිය නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබේ.May 14, 202608:06 PMමාලදිවයින් විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයකMay 14, 202608:06 PMඉන්දු - දකුණු අප්‍රිකා සබඳතා ගැන සාකච්ඡාඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා අමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.May 14, 202605:15 PMඉන්දු - දකුණු අප්‍රිකා සබඳතා ගැන සාකච්ඡාMay 14, 202605:15 PMලැට්වියා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයියුක්රේන ඩ්‍රෝන යානා ලැට්වියානු භූමියට ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වූ දේශපාලන අර්බුදයකින් පසු, ලැට්වියානු අගමැති එවිකා සිලිනා ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.May 14, 202605:03 PMලැට්වියා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයිMay 14, 202605:03 PMචීනය සහ අමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතුයි - චීන ජනපතිචීනය සහ අමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.May 14, 202608:28 AMචීනය සහ අමෙරිකාව සතුරන් නොව හවුල්කරුවන් විය යුතුයි - චීන ජනපතිMay 14, 202608:28 AMමගීන් 1,200ක් සිටින නෞකාවක් ප්‍රංශ මුහුදේ සිරවෙයිඑක්සත් රාජධානියට අයත් කෲස් නෞකාවක මගීන් ආමාශය ආශ්රිත රෝගයකට ගොදුරුවීම හේතුවෙන් එහි සිටි මගීන් ඇතුළු කාර්යය මණ්ඩලය ප්‍රංශ මුහුදේ සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.May 13, 202610:42 PMමගීන් 1,200ක් සිටින නෞකාවක් ප්‍රංශ මුහුදේ සිරවෙයිMay 13, 202610:42 PMඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවර පවත්වාගෙන ගිය දන්ත වෛද්‍ය සායනයක පැවති දුර්වල ආසාදන පාලන ක්‍රමවේද හේතුවෙන් එහි ප්‍රතිකාර ලැබූ රෝගීන් දහස් ගණනකට ලේ මගින් බෝවන වෛරස් ශරීරගත වී තිබීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි.May 13, 202610:24 PMඔස්ට්‍රේලියාවේ දන්ත වෛද්‍යවරයකුගේ සායනයට ගිය රෝගීන්ට HIV සහ හෙපටයිටිස් අවදානමක්May 13, 202610:24 PMමැදපෙරදිග යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයිඉරානයට එරෙහි යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා කාලය තුළ අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයට පත්ව තිබෙන බව විදෙස් වාර්තා පවසයි.May 13, 202604:12 PMමැදපෙරදිග යුද්ධය ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකානු ගුවන් යානා 39ක් විනාශයිMay 13, 202604:12 PMඉන්දු - රුසියා සබඳතා ශක්තිමක් කරගැනීමට සාකච්ඡාඉන්දු - රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.May 13, 202602:33 PMඉන්දු - රුසියා සබඳතා ශක්තිමක් කරගැනීමට සාකච්ඡාMay 13, 202602:33 PMත්රස්තවාදයට එරෙහි ස්ථාවරය අඛණ්ඩ බව ඉන්දියාව කියයිත්රස්තවාදය සහ ඊට අනුබල දෙන බලවේග පරාජය කිරීමේ අධිෂ්ඨානය සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරව එලෙසම බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.May 13, 202601:55 PMත්රස්තවාදයට එරෙහි ස්ථාවරය අඛණ්ඩ බව ඉන්දියාව කියයිMay 13, 202601:55 PMපටි තද කරගන්නැයි මෝදී ඉන්දීය ජනතාවට කියයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට ජනතාවගෙන් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.May 12, 202612:44 PMපටි තද කරගන්නැයි මෝදී ඉන්දීය ජනතාවට කියයිMay 12, 202612:44 PMඑංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.May 12, 202611:31 AMඑංගලන්ත අගමැති සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින්May 12, 202611:31 AM