header logo
SLIC
සයුරෙන් එතෙර
මෝදි රටවල් 5ක සංචාරයක් අරඹයි
May 15, 202609:28 PM
මෝදි රටවල් 5ක සංචාරයක් අරඹයි
EDEX

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (15) රටවල් 05 ක සංචාරයක් ආරම්භ කර තිබේ.

මැයි 15 සිට 20 දක්වා සිදු කෙරෙන මෙම සංචාරය මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවල් ආවරණය කෙරෙයි.

බටහිර ආසියාවේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය, අස්ථාවර ගෝලීය සැපයුම් දාමයන් සහ තාක්ෂණික ආධිපත්‍යය සඳහා පවතින දැඩි තරඟකාරිත්වය හමුවේ ඉන්දීය අගමැති මෙම සංචාරය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ බලශක්ති අනාගතය සුරක්ෂිත කරගැනීම, උපායමාර්ගික හවුල්කාරිත්වයන් පුළුල් කිරීම සහ යුරෝපය පුරා පවතින උසස් තාක්ෂණයන් සඳහා ඇති ප්‍රවේශය පුළුල් කරගැනීම මෙම සංචාරයේ අරමුණ බවද වාර්තා වෙයි.

එහි පළමු නැවතුම වන අබුඩාබි හිදී බලශක්ති ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය උපායමාර්ගික තෙල් සංචිත සහ ද්‍රව පෙට්‍රෝලියම් වායු (LPG) සහයෝගීතාවයට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට