
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගීතා අමාත්‍යවරයා අතර හමුවක් සිදුවී තිබේ.
එහිදී දෙපාශ්වයම උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව කරුණු සමාලෝචනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් පැවසුවේ, "අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන බහුපාර්ශ්වික ගැටලු පිළිබඳව සාකච්ඡා කළා. අපගේ සබඳතා තීව්‍ර කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එකඟ වුණා" යනුවෙනි.




































