header logo
SLIC
සයුරෙන් එතෙර
ලැට්වියා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
May 14, 202605:03 PM
ලැට්වියා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
EDEX

යුක්රේන ඩ්‍රෝන යානා ලැට්වියානු භූමියට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වූ දේශපාලන අර්බුදයකින් පසු ලැට්වියානු අගමැති එවිකා සිලිනා ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

රුසියාව දෙසට එල්ලකළ යුක්රේන ඩ්‍රෝන යානා 2ක් පසුගිය මැයි 7 වැනිදා නැගෙනහිර ලැට්වියාවට කඩාවැටී තිබේ.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් රාජතාන්ත්‍රිකව කටයුතු කළ ආකාරය ගැන සෑහීමට පත්නොවූ එරට ආරක්ෂක ඇමති ඇන්ඩ්‍රිස් ස්ප්‍රඩ්ස්, අගමැතිනියගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කර ඇත.

ඒ හේතුවෙන් ඔහුව සේවයෙන් පහකිරීමට අගමැතිනිය කටයුතු කළ අතර, ඒ වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමටද ඇය කටයුතු කළාය.

කෙසේ නමුත් ඇගේ එම තීරණයට විරෝධය පළ කරමින් ස්ප්‍රඩ්ස්ගේ ප්‍රගතිශීලී පක්ෂය, අගමැති සිලිනාගේ පාලක සන්ධානයෙන් ඉවත්විය.

ඒ හේතුවෙන් එළැඹෙන ඔක්තෝබර් මාසයේදී එරට මැතිවරණයට පැවැත්වීමට මාස කිහිපයක් තිබියදීම පාලක සන්ධානය බිඳ වැටුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට