header logo
Vallibel FD
Mogo Academy
Selan Bank

උණුසුම් පුවත්

'DJ චතු' පදිංචිව සිටි සුඛෝපභෝගී නිවසක් වටලයි

'DJ චතු' පදිංචිව සිටි සුඛෝපභෝගී නිවසක් වටලයි

මත්ද්‍රව්‍ය ඇසුරුම්කර බෙදාහැරී සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන 'DJ චතූ' නමැත්තා කුලී පදනම පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍ර දේශයේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් පොලීසිය වටලා තිබේ.

Sep 26, 202610:04 AM
දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරයට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

දෙහිවල, සිරිසඟබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Sep 26, 202607:32 AM