ඇපල් සමාගමින් නවතම හඳුන්වාදීමක්ඇපල් සමාගම 'රෙදි කැබැල්ලකින්' ආභාෂය ලැබූ ඩොලර් 230 ක iPhone සාක්කුවක් (iPhone Pocket) අලෙවි කර තිබේ.Nov 12, 202510:09 AMUPDATE2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා..Nov 07, 202501:35 PMLonely Planet සඟරාව යාපනයට දුන් වටිනාකමලොව පිළිගත් සඟරාවක් වන අමෙරිකාවේ 'ලෝන්ලි ප්ලැනට්' විසින් 2026 වසරේ දී සංචාරය කිරීමට හොඳම ගමනාන්ත 25 නම්කර තිබේ.Oct 27, 202502:54 PMLonely Planet සඟරාව යාපනයට දුන් වටිනාකමOct 27, 202502:54 PMUPDATE1- 6 ශ්‍රේණි විෂයමාලා ප්‍රතිසංස්කරණ ගැන උපදෙස් සංග්‍රහයක්2026 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් අද (22) උපදෙස් සංග්‍රහයක් නිකුත් කරනු ලැබීය.Oct 22, 202509:33 PMUPDATE1- 6 ශ්‍රේණි විෂයමාලා ප්‍රතිසංස්කරණ ගැන උපදෙස් සංග්‍රහයක්Oct 22, 202509:33 PMකැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ 4 පනීලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.Oct 17, 202510:32 AMකැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ 4 පනීOct 17, 202510:32 AMඉෂාරා රටින් පැන්න හැටි හෙළිවෙයිසංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.Oct 14, 202501:22 PMඉෂාරා රටින් පැන්න හැටි හෙළිවෙයිOct 14, 202501:22 PMඅවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්ශ්රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.Oct 06, 202508:21 PMඅවුරුදු 15 - 29 වයස් අතර HIV ආසාදිතයන් වැඩිවීමක්Oct 06, 202508:21 PMවසර 50කට පසු සඳවටා දින දහයක ගමනකට නාසා සූදානම්වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය පවසා තිබේ.Sep 24, 202510:29 AMවසර 50කට පසු සඳවටා දින දහයක ගමනකට නාසා සූදානම්Sep 24, 202510:29 AMවසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.Aug 17, 202507:54 AMවසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්Aug 17, 202507:54 AMපොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ.Aug 13, 202511:05 AMපොලිස්පතිට ඍජුවම ගැටලු කියන්න නව වට්ස්ඇප් අංකයක්Aug 13, 202511:05 AM'The Hobbit ' පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයිමනඃකල්පිත ළමා නවකතාවක් වන 'The Hobbit ' පොතෙහි පළමු සංස්කරණය එක්සත් රාජධානියේ වෙන්දේසියකදී වාර්තාගත ලෙස පවුම් 43,000ක මුදලකට අලෙවි වී තිබේ.Aug 07, 202503:03 PM'The Hobbit ' පොතේ පිටපතක් වාර්තාගත මුදලකට අලෙවි වෙයිAug 07, 202503:03 PMමෙරටින් දෛනිකව සියදිවි නසාගැනීම් 8ක් - පාසල් සිසුන් ගැනත් බය හිතෙන කතාවක්සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.Aug 07, 202508:34 AMමෙරටින් දෛනිකව සියදිවි නසාගැනීම් 8ක් - පාසල් සිසුන් ගැනත් බය හිතෙන කතාවක්Aug 07, 202508:34 AMපුපුරා ගිය ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියටලොවක් බලා සිටි ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මඟින් හෙළිකර තිබේ.Aug 06, 202503:03 PMපුපුරා ගිය ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියටAug 06, 202503:03 PMඅද ඉතිහාසයේ දෙවන කෙටිම දිනය2025 ජූලි 22 වන අඟහරුවාදා එනම් අද දිනයේ පෘථිවිය සාමාන්‍ය කාලයට වඩා තරමක් අඩු කාලයකින් සම්පූර්ණයෙන් භ්‍රමණය වී අවසන් කරනු ඇති අතර එය මෙතෙක් වාර්තා වී ඇති කෙටිම දිනවලින් එකක් බවට පත් වන බව සඳහන් වේ.Jul 22, 202508:26 PMඅද ඉතිහාසයේ දෙවන කෙටිම දිනයJul 22, 202508:26 PMපිරිමි අබිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්මෙරට පිරිමි ජනගහණය අඩුවීම ඉදිරියේ දී අර්බුද රැසක් නිර්මාණය කරනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි. <br><br> ඔහු පෙන්වා දෙන්නේ 1995 වසරේ දී කාන්තාවන් 100 දෙනෙකුට පිරිමි පුද්ගලයින් 100.2 ලෙස වර්තා වී තිබු අතර එය මේ වන විට කාන්තාවන් සිය දෙනෙකුට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවය.Jul 22, 202508:18 AMපිරිමි අබිබවා කාන්තා ජනගහණය ඉහළ යෑමෙන් අනාගතයේ අර්බුද රැසක්Jul 22, 202508:18 AM2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්30 වැනි සුමති සම්මාන උලෙළ මේ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පිරියල් හෝටල් පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.Jul 15, 202510:09 PM2025 සුමති සම්මාන උළලේදී දෙරණට සම්මාන රැසක්Jul 15, 202510:09 PMවාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ - ශ්‍රී ලංකා මහබැංකුවවාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.Jul 07, 202507:15 PMවාහන ආනයනය සීමාකිරීමට තීරණයක් නැහැ - ශ්‍රී ලංකා මහබැංකුවJul 07, 202507:15 PMදලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?එළැඹෙන ඉරුදින සිය 90 වන වියට පා තබන ටිබෙට් බෞද්ධ නායක 14 වන දලයි ලාමාතුමා සිය මිලියන ගනනක් වූ අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමන් පුනරුත්පත්තිය ලබන බවත් තමන්ට අනුප්‍රාප්තිකයෙක් සිටින බවත්ය.Jul 02, 202505:42 PMදලයි ලාමාතුමාගේ අනුප්‍රාප්තිකයා කවුද ?Jul 02, 202505:42 PMසුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්මිහිපිටින් වදවී ගිය ඩයිනෝසර් සත්වයන් පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් කණ්ඩායමක් වසර මිලියන 150කට පමණ පෙර සිටි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගෙන තිබේ.Jun 28, 202504:09 PMසුනඛයෙකුට සමාන නව ඩයිනෝසර් විශේෂයක්Jun 28, 202504:09 PMකතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේ බැතිමතුන්ගේ ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් 1,050ක පිරිසක් යොදවා තිබේ.Jun 25, 202509:42 PMකතරගම ඇසළ පෙරහර මංගල්‍යයට පොලීසියේ 1050ක්Jun 25, 202509:42 PM