header logo
SLIC
විශේෂාංග
කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ 4 පනී
Oct 17, 202510:32 AM
කැරට් 24 රන් පවුම රුපියල් ලක්ෂ 4 පනී
EDEX

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඉතිහාසයේ පළමුවරට කැරට් 22 රන් පවුමක මිල අද (17) දිනයේ රුපියල් 379,200ක් සීමාවට පැමිණ ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 410,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight