සෙනසුරාදා රාත්‍රියෙන් සතියේ QR කෝටාව අවසන්මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත අලුත් වන්නේ ඉරිදා දිනයේ දී බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.Mar 17, 202612:30 PMඑක දුරකථන අංකයකට එක වාහනයයි - QR ගැන දැනුම්දීමක්එක් හැඳුනුම්පත් අංකයක් යටතේ QR ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.Mar 17, 202611:48 AMලොවක් කතාකළ 'IRIS Dena' නෞකාවට එම නම ලැබී ඇති අයුරුඅමෙරිකානු සම්මැරීනයක් මගින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවට එම නම ලබාදී ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගනිමින්ය.Mar 12, 202606:29 PMලොවක් කතාකළ 'IRIS Dena' නෞකාවට එම නම ලැබී ඇති අයුරුMar 12, 202606:29 PMපත්වී පැය 72ක් ගතවුවත් තවමත් ප්‍රසිද්ධියට නොපැමිණි මොජ්තබා - තුවාල වෙලාද ? සැඟවිලා ද ?ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා මොජ්තබා කමේනි නම් කර පැය 72ක කාලයක් ගතවී ඇතත්, ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ලොව පුරා දැඩි කුතුහලයක් ඇති කර තිබේ.Mar 12, 202601:28 PMපත්වී පැය 72ක් ගතවුවත් තවමත් ප්‍රසිද්ධියට නොපැමිණි මොජ්තබා - තුවාල වෙලාද ? සැඟවිලා ද ?Mar 12, 202601:28 PMමැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල වේගවත් ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීම උත්සව සමය දක්වා කල්ගත යුතු නොවන බව ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.Mar 09, 202608:32 PMමැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?Mar 09, 202608:32 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකත්වය සහ විශේෂඥ මණ්ඩලය ගැන තොරතුරු රැසක්අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවල පළමු දිනයේදීම ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්විය හැකි ප්රබලතම චරිතය ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.Mar 08, 202606:24 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකත්වය සහ විශේෂඥ මණ්ඩලය ගැන තොරතුරු රැසක්Mar 08, 202606:24 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකයා මොජ්තාබා කමේනි ද?ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, මීළඟ උත්තරීතර නායකයා පිළිබඳ විශාල කතා බහක් ඇති වී ඇත.Mar 07, 202601:25 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකයා මොජ්තාබා කමේනි ද?Mar 07, 202601:25 PM1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේදශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ.Mar 01, 202607:26 AM1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේMar 01, 202607:26 AMබාල ගල්අඟුරු සිද්ධියෙන් කරළියට ආ හැමෝම කතාකරන මොනවාද මේ ගල්අඟුරු...ලෝක ප්‍රජාව හරිත විප්ලවයක් සඳහා උත්සාහ කරමින් සිටින පසුබිමක, කාර්මික විප්ලවයට පණ පෙවූ ඈත අතීතයේ නිර්මාණය වූ අවසාදිත පාෂාණයක් වන ගල්අඟුරු, තවමත් ලෝකයේ ප්‍රධාන කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත.Feb 25, 202603:23 PMබාල ගල්අඟුරු සිද්ධියෙන් කරළියට ආ හැමෝම කතාකරන මොනවාද මේ ගල්අඟුරු...Feb 25, 202603:23 PMලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතමියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.Feb 25, 202607:42 AMලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතFeb 25, 202607:42 AMශ්වසන මාර්ගය ආශ්රිත රෝග රැසකට එරෙහි නව එන්නතක් සොයා ගනී - ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතරශ්වසන මාර්ගය ආශ්රිත වෛරස ආසාදන, බැක්ටීරියා ආසාදන, ආසාත්මිකතා මෙන්ම කැස්ස සහ උණ යන රෝගවලට එරෙහිව ආරක්ෂාව ලබාදිය හැකි නව එන්නතක් හඳුන්වාදීමට අමෙරිකාවේ ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලීය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.Feb 24, 202602:08 PMශ්වසන මාර්ගය ආශ්රිත රෝග රැසකට එරෙහි නව එන්නතක් සොයා ගනී - ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතරFeb 24, 202602:08 PMMessenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණයවසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජනප්‍රියව පැවති ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Feb 23, 202602:41 PMMessenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණයFeb 23, 202602:41 PM2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ2026 වසර සඳහා වන 'International Living' වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට (Annual Global Retirement Index) අනුව, විදේශිකයන් සඳහා විශ්‍රාමික දිවිය ගතකිරීමට ලොව වඩාත්ම දැරියහැකි (Most Affordable) ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත.Feb 22, 202606:47 PM2026 ලොව වඩාත්ම දැරියහැකි විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේFeb 22, 202606:47 PMට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු සහ ශ්‍රී ලංකාවගෝලීය වශයෙන් බලපාන තීන්දුවක් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ඊයේ (20) ප්‍රකාශයට පත් කර තිබුණි. <br><br> එම තීන්දුව මගින් ගෝලීය වෙළෙඳපොළේ අවිනිශ්චිතතාව වැඩි කරමින් ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රයට සෘජු බලපෑම් ඇති කළ හැකිද යන්න පිළිබඳව ඇත්තේ සැකයකි.Feb 21, 202604:24 PMට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු සහ ශ්‍රී ලංකාවFeb 21, 202604:24 PMඔබත් දියවැඩියා රෝගියෙක් ද ? - නිවසේදී රුධිරයේ සීනි පරීක්ෂා කරන අයට විශේෂයිරුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම වර්ථමානයේ ගෝලීය වශයෙන් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බෝනොවන රෝගයක් ලෙස සැලකේ.Feb 19, 202603:45 PMඔබත් දියවැඩියා රෝගියෙක් ද ? - නිවසේදී රුධිරයේ සීනි පරීක්ෂා කරන අයට විශේෂයිFeb 19, 202603:45 PMAI Impact Summit 2026: වගකීම් සහගත AI සඳහා ගෝලීය එකමුතුවකෘත්රිම බුද්ධිය (AI) අද ලෝකය නව තාක්ෂණික යුගයකට ගෙනයන ප්‍රබල බලවේගයක් බවට පත්වෙමින් තිබේ.Feb 19, 202608:05 AMAI Impact Summit 2026: වගකීම් සහගත AI සඳහා ගෝලීය එකමුතුවFeb 19, 202608:05 AM2025දී ජලභීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුට2025 වසරේදී ජලභීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14 දෙනෙකු මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ මහතා පවසයි.Feb 18, 202606:05 PM2025දී ජලභීතිකා රෝගයෙන් මෙරට පුද්ගලයින් 14ක් මරුටFeb 18, 202606:05 PMගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් මියයන බවට අනාවරණයක්ගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් පමණ මියයන බවට අනාවරණය වී තිබේ.Feb 16, 202605:12 PMගෝලීයව දිනකට ළමා පිළිකා රෝගීන් 250ක් මියයන බවට අනාවරණයක්Feb 16, 202605:12 PMජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයිමෙවර තේමාව වනුයේ ළමා පිළිකාව ජය ගැනීම අත්දකිමු යන්න වන අතර ලෝක ඒකත්වයේ බලපෑම සහ ළමුන් සියල්ලන්ට සමාන පිළිකා සත්කාර ලබාදීම සඳහා ඉදිරියට ගමන් කිරීමේ සාර්ථකත්වයන් මෙමගින් අවධාරණය කෙරේ.Feb 15, 202609:19 AMජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයිFeb 15, 202609:19 AMUPDATEඅකුරේගොඩ ද්විත්ව ඝාතනයත් සමගින් පාතාලයත් කැළඹෙයි2025 වසර මෙන්ම මෙම වසර ආරම්භයේදී වෙඩිතැබීම් සිද්ධි කිහියපක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.Feb 14, 202605:18 PMUPDATEඅකුරේගොඩ ද්විත්ව ඝාතනයත් සමගින් පාතාලයත් කැළඹෙයිFeb 14, 202605:18 PM