header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
විශේෂාංග
Messenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණය
Feb 23, 202602:41 PM
Messenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණය
Mobitel 1278

වසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජනප්‍රියව පැවති ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මීට පෙර වින්ඩෝස් (Windows) සහ මැක් (Mac) සඳහා වූ Messenger ඩෙස්ක්ටොප් මෘදුකාංග අත්හිටුවීමට ගත් තීරණයෙන් පසු, වෙබ් අඩවිය ද ඉවත් කිරීමට ගත් මෙම පියවර හරහා Meta සමාගම සිය පණිවිඩ හුවමාරු සේවාවන් නැවතත් ප්‍රධාන Facebook වේදිකාව හා ඒකාබද්ධ කිරීමේ උත්සාහයක නිරත වන බව පැහැදිලි වේ.

2026 අප්‍රේල් මාසයේ සිට messenger.com වෙත පිවිසෙන පරිශීලකයින්ව ස්වයංක්‍රීයව facebook.com/messages වෙත යොමු කරනු ඇති බව සඳහන් වේ.

සක්‍රීය Facebook ගිණුමක් නොමැතිව Messenger පමණක් භාවිතා කරන අයට මින් ඉදිරියට පරිගණකයක් හරහා සිය පණිවිඩ බැලීමට නොහැකි වනු ඇති බව වාර්තා පවසයි.

ඒ අනුව, ඔවුන්ට පණිවිඩ හුවමාරු කිරීමට ඇති එකම විකල්පය Messenger ජංගම දුරකථන යෙදුම (Mobile App) පමණක් විය හැකිය.

සියලුම චැට් ඉතිහාසය (Chat history) ආරක්ෂිතව පවතින අතර, පරිශීලකයින් විසින් සකසන ලද PIN අංකය භාවිතා කර ඕනෑම වේලාවක ඒවා නැවත ලබාගත හැකි බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම තීරණය සම්බන්ධයෙන් බොහෝ පරිශීලකයින් සිය නොසතුට පළ කර ඇති බවය.

විශේෂයෙන්ම Facebook ගිණුම් අක්‍රිය (Deactivate) කර Messenger පමණක් භාවිතා කළ පිරිසට මෙය විශාල බාධාවකි.

එසේම, ප්‍රධාන Facebook වෙබ් අඩවියේ ඇති අනවශ්‍ය පුවත් (News feed) මඟහැර පණිවිඩ හුවමාරු කිරීමට කැමති වූ අයටද මෙය අවාසිදායක බව සඳහන් වේ.

2008 දී "Facebook Chat" ලෙස ඇරඹි මෙම සේවාව 2011 දී ස්වාධීන App එකක් ලෙස වෙන් කරන ලදී.

නමුත් 2023 වසරේ සිට නැවතත් පණිවිඩ හුවමාරුව Facebook තුළටම ගෙන ඒමට Meta සමාගම පියවර ගනිමින් සිටියි.

නඩත්තු පිරිවැය අවම කරගැනීම සහ සියලුම සේවාවන් එක් තැනකට ගොනු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව වාර්තා වේ.

කෙසේ නමුත් Meta ආයතනය මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව වැඩි දුරටත් වාර්තා විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana