header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
මෙට්‍රෝ බස් ධාවනයට පුද්ගලික අංශයටත් අවස්ථාව

Mobitel 1278

පෞද්ගලික අංශයටද වසරක් ඇතුළත මෙට්‍රෝ බස් සේවාවට එක්වීමට අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ වසරක් තුළ එම අවස්ථාව ලබාදෙන බවය.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙට්‍රෝ බස් රථවලට හානි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පොදු දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් බරපතළ නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවිය හැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙට්‍රෝ බස් රථ සියයකට අධික සංඛ්‍යාවක් ධාවනය වන අතර, පෞද්ගලික බස් රථවලින් අතිබහුතරයක් ඊට බාධා සිදුකර නොමැති බවත්, බස් රථ කිහිපයකින් පමණක් එවැනි සිදුවීම් වාර්තා වන බවත් ඔහු පැවසීය.

මෙය සමස්ත පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් ලෙස නොසලකන බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙට්‍රෝ බස් සේවාව සමඟ ගැළපෙමින් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

"මෙට්‍රෝ  බස් අනතුරට ලක්කරන අය  මේ කරන්නේ පොදු දේපළ හානි කිරීමක්. ඒවා කරන රියදුරු මහත්වරුන්ට හරි හිමිකරුවන්ට හරි මං හිතන්නේ බරපතළ නඩුවලට මුහුණ දෙන්න වෙයි. මොකද ලංකාවේ ජනතාවගේ පොදු දේපළ මේ හානිකරන්නේ. මෙට්‍රෝ බස් එකසිය ගානක් වැඩ කරනවා, ඒවට පෞද්ගලික බස් රථවලින් අතිවිශාල ප්‍රමාණයකින් කිසිම කරදරයක් කරලා නැහැ. ඉතාම සුළු බස් කිහිපයක් තමයි මේ අනතුරු කරලා තියෙන්නේ. ඒ නිසා මම කියන්නම් ඒක පෞද්ගලික බස් හිමියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතන්නේ ඔය කොතනත් ඉන්නවනේ ටිකක් නේද? ඉතින් මම කියන්නේ අපරාදෙ නිකන් පොදු දේපළ හානි කරලා ලොකු අමාරුවේ වැටෙන්නේ නැතුව, මේක රට පිළිඅරගත්ත දෙයක්, මේකට අනුව යන්න. මේකට අනුව හැඩගැහෙන්න. මොකද අපි කොහොමත් අවුරුද්දක් ඇතුළතදී පෞද්ගලික අංශයට විවෘත කරනවා මෙට්‍රෝ සේවාව."
 
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana