header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන විට සිරගත කෙරුණු භික්ෂූන්ට සිවුර අඳින්න ඉඩ දෙන්න - යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්

Mobitel 1278

බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේලා යම් කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී ගිහි ඇඳුම් වෙනුවට උන්වහන්සේලාගේ ශාසනික නිල ඇඳුම වන සිවුර පොරවාගෙන යාමට නීතිමය ඉඩක් සලසා දෙන ලෙස ඉල්ලමින් යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යොමුකර ඇත.

යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ මහා ලේඛකාධිකාරී, සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොරවක සෝරත නායක හිමි සහ එහි සභාපති, ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රත්මලේ පුඤ්ඤරතන නායක හිමි යන ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත මෙම විශේෂ ලිපිය යොමු කර ඇත.

රටක අධිකරණය සහ එහි තීන්දු තීරණ වෙත රටවැසියන් අවනත විය යුතු බව පිළිගන්නා බවත්, නෛතිකව වරදකරුවන් වී දඬුවම් විඳින භික්ෂූන් වහන්සේලාට බන්ධනාගාර නීතිරීතිවලට යටත්වීමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවත් එම සංගමය පෙන්වා දෙයි.

එහෙත්, බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී උන්වහන්සේලා ගිහි ඇඳුමින් සැරසී සිටීම ප්‍රධාන ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාව දැඩි කම්පනයට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.

දඬුවම් කාලය අවසන් වීමෙන් පසු නැවතත් උන්වහන්සේලා සමාජයේ ආගමික හා අධ්‍යාත්මික සේවාවන්හි නිරත විය යුතු බැවින්, දඬුවම පුනරුත්තාපන ලක්ෂණවලින් යුක්ත විය යුතු අතර පුද්ගල පෞරුෂයට හානි නොවන අයුරින් කටයුතු කළ යුතුය.

එබැවින්, බන්ධනාගාරයෙන් පිටතට කැඳවාගෙන යන අවස්ථාවල සිවුර පොරවාගෙන යාමට අවකාශ සලසා දීම පොදු මහජනතාවගේ සොම්නසට මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට ද වටිනාකමක් එක් කරනු ඇතැයි එම සංගමය විශ්වාසය පළ කරයි.

මෙම ඉල්ලීම ඇතුළත් ලිපියේ පිටපත් අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙතද, ජනාධිපතිවරයා සහ විෂයභාර අමාත්‍යවරයා වෙතද යොමු කර තිබේ.

Open
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

 ඥානසාර හිමිගේ සිවුර ගැලවීමේ සිද්ධියෙන් පාර්ලිමේන්තුවත් රත් වෙයි

අධිකරණයට රැගෙන ආ හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම

"යක්ෂයෝ සක්වල ගලෙන් එහාට එළවන තුරු තිත්තගල්ලේ හාමුදුරුවෝ සටන අත්නොහරී"

මහ පාන්දර සිදුවු බිහිසුණු බස් අනතුර14ක් රෝහලට...

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට

පෝලිම් දික් වෙනකොට CPCය රත් වෙයි...කරුණු පැහැදිලි කරන්න මාධ්‍ය හමුවකුත්

කථානායකට එන විශ්වාසභංගය...රට හදන තැන පක්ෂ, විපක්ෂ කතා

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

කහඳගම නැටූ විගඩම් ඔක්කොම එළියට...

සිංගප්පූරුවෙන් බෙහෙත් අරන් මලයාසියාවෙන් මෙරට ආ ශිරන්ති...

උසාවියට ඇවිත් මුකුත් නොකියාම ගිය සලේගේ බිරිඳ

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලුමට FCIDයේ OICට නොතිසී - නඩුව 12 කැඳවයි | Ada Derana

ඥානසාර හිමියන්ට සිරකරු ඇඳුම දුන්නාට කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

"ලෝක මිලට අනුව තෙල් මිල පවත්වා ගන්න" - IMF කියයි | Ada Derana

"IMF කියන විදිහට වැඩ නොකර ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කළ යුතුයි | Ada Derana

ඉන්දියානු මහ කොමසාරිස් සහ දිලිත් අතර හමුවක් | Ada Derana

සංචාරක කර්මාන්තයේ උන්නතියට නව පනතක් | Ada Derana