header logo
SLIC
විශේෂාංග
එක දුරකථන අංකයකට එක වාහනයයි - QR ගැන දැනුම්දීමක්
Mar 17, 202611:48 AM
එක දුරකථන අංකයකට එක වාහනයයි - QR ගැන දැනුම්දීමක්
EDEX

එක් හැඳුනුම්පත් අංකයක් යටතේ QR ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ උපදේශක, සුමුදු රත්නායක මහතා අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ එක්වෙමින් මේ බව පැවසීය.

"අපි පොලිසි ඩිෂිෂන් එකක්ම ගත්තා එක හැඳුන්පතකට, එක දුරකථන අංකයකට එක වාහනයයි රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා. ඒ පොලිසි එක ඇප්ලයි වෙනකොට බොහෝ පිරිසක් හිටියා වාහන මාරු කරපු අය. මේ පිරිසටම රෙජිස්ටර් වෙන්න බැරි වුණා. මේ වෙලාවේ අපි QR එක ගෙනාවේ, යම්කිසි පාලනයකට ගන්න. වාහන වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් වෙනම කාණ්ඩයක් තියෙනවා BRN කියලා. තනි පුද්ගලයෙකුට මේ වෙලාවේ මම හිතන්නේ රටේ අර්බුදයක් තියෙන වෙලාවක වාහන දෙක තුනක් පාවිච්චියට ගන්න උවමනාවක් නෑ කියන එක මගේ පෞද්ගලික මතය."

https://youtu.be/UKcnAHkeSXE
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight