රටම එකට මාස 5ක ප්‍රගතිය - මතභේදයට තුඩු දුන් බහාලුම් 323 ගැනත් අනාවරණයක්මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කොටසක් විමර්ශනය කිරීමට තමාට ද අවස්ථාව හිමි වූ අතර, එම බහාලුම්වලින් කොටසෙහි කිසිදු ගැටලුවක් නොමැති බවද රේගු මාධ්‍ය ප්‍රකාශක, චන්දන පුංචිහේවා මහතා පවසයි.Mar 26, 202611:34 AMවියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළට - අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නවියළි කාලගුණයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.Mar 25, 202606:21 PMමිනිසා නැවතත් සඳට යන්න සූදානම් වෙයිමීට වසර 50කට පෙර සඳ වෙත ගමන් කිරීමෙන් පසුව, මානව වර්ගයා මෙතෙක් පෘථිවියේ සිට ගමන් නොකළ දුරක් ගමන් කරමින් අභ්‍යවකාශය ජය ගැනීමට සූදානමින් සිටි.Mar 24, 202603:16 PMමිනිසා නැවතත් සඳට යන්න සූදානම් වෙයිමීට වසර 50කට පෙර සඳ වෙත ගමන් කිරීමෙන් පසුව, මානව වර්ගයා මෙතෙක් පෘථිවියේ සිට ගමන් නොකළ දුරක් ගමන් කරමින් අභ්‍යවකාශය ජය ගැනීමට සූදානමින් සිටි.Mar 24, 202603:16 PM2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්මනුෂ්ය වර්ගයා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වන විට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය 'WMO' පවසයි.Mar 23, 202609:48 PM2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්මනුෂ්ය වර්ගයා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වන විට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය 'WMO' පවසයි.Mar 23, 202609:48 PMලෝකයක් බලාසිටින අවසන් පැය කිහිපය...2026 මාර්තු 22 වන දින මැදපෙරදිග දේශපාලනික තත්ත්වය අතිශය භයානක විය.Mar 23, 202604:17 PMලෝකයක් බලාසිටින අවසන් පැය කිහිපය...2026 මාර්තු 22 වන දින මැදපෙරදිග දේශපාලනික තත්ත්වය අතිශය භයානක විය.Mar 23, 202604:17 PMඅගමැති මෝදී ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක්, රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.Mar 22, 202606:21 PMඅගමැති මෝදී ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවයිඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දින 8,931ක්, රජයක නායකත්වය දරමින් ඉන්දීය දේශපාලන ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.Mar 22, 202606:21 PMහිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සම්පූර්ණ විස්තරය2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.Mar 19, 202607:27 PMහිටපු ජනපති මහින්දගේ නමත් ගෑවුණු එයාර්බස් ගනුදෙනුවට අදාළ නඩුවේ සම්පූර්ණ විස්තරය2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලෙස ලබාගත්තේ යැයි චෝදනා එල්ලවන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලින්, රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන්නේ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළ බව විමර්ශන නිලධාරින් අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.Mar 19, 202607:27 PMනොරොච්චෝලේ විදුලිය ගැන ආන්දෝලනාත්මක කතාබහක්නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් පහත බැස ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී ඇති පසුබිමක, ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බවට වන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ.Mar 18, 202609:13 PMනොරොච්චෝලේ විදුලිය ගැන ආන්දෝලනාත්මක කතාබහක්නොරොච්චෝලේ බලාගාරයේ විදුලිය නිෂ්පාදන ධාරිතාව ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් පහත බැස ඇති බවට ආන්දෝලනාත්මක කතාබහක් ඇති වී ඇති පසුබිමක, ගල්අඟුරු විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බවට වන දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කරන දිනපතා ආර්ථික දර්ශක වාර්තාවලින් අනාවරණ වේ.Mar 18, 202609:13 PMසෙනසුරාදා රාත්‍රියෙන් සතියේ QR කෝටාව අවසන්මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත අලුත් වන්නේ ඉරිදා දිනයේ දී බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.Mar 17, 202612:30 PMසෙනසුරාදා රාත්‍රියෙන් සතියේ QR කෝටාව අවසන්මේ වනවිට ජනතාවට ලබාදී ඇති ඉන්ධන කෝටාව ලබන සෙනසුරාදා දින රාත්‍රියෙන් අවසන් වන බවත් එය නැවත අලුත් වන්නේ ඉරිදා දිනයේ දී බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.Mar 17, 202612:30 PMඑක දුරකථන අංකයකට එක වාහනයයි - QR ගැන දැනුම්දීමක්එක් හැඳුනුම්පත් අංකයක් යටතේ QR ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.Mar 17, 202611:48 AMඑක දුරකථන අංකයකට එක වාහනයයි - QR ගැන දැනුම්දීමක්එක් හැඳුනුම්පත් අංකයක් යටතේ QR ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.Mar 17, 202611:48 AMලොවක් කතාකළ 'IRIS Dena' නෞකාවට එම නම ලැබී ඇති අයුරුඅමෙරිකානු සම්මැරීනයක් මගින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවට එම නම ලබාදී ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගනිමින්ය.Mar 12, 202606:29 PMලොවක් කතාකළ 'IRIS Dena' නෞකාවට එම නම ලැබී ඇති අයුරුඅමෙරිකානු සම්මැරීනයක් මගින් එල්ලකළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ ඉරානයේ 'IRIS Dena' යුද නෞකාවට එම නම ලබාදී ඇත්තේ කරුණු දෙකක් පදනම් කරගනිමින්ය.Mar 12, 202606:29 PMපත්වී පැය 72ක් ගතවුවත් තවමත් ප්‍රසිද්ධියට නොපැමිණි මොජ්තබා - තුවාල වෙලාද ? සැඟවිලා ද ?ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා මොජ්තබා කමේනි නම් කර පැය 72ක කාලයක් ගතවී ඇතත්, ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ලොව පුරා දැඩි කුතුහලයක් ඇති කර තිබේ.Mar 12, 202601:28 PMපත්වී පැය 72ක් ගතවුවත් තවමත් ප්‍රසිද්ධියට නොපැමිණි මොජ්තබා - තුවාල වෙලාද ? සැඟවිලා ද ?ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා මොජ්තබා කමේනි නම් කර පැය 72ක කාලයක් ගතවී ඇතත්, ඔහු මෙතෙක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම ලොව පුරා දැඩි කුතුහලයක් ඇති කර තිබේ.Mar 12, 202601:28 PMමැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල වේගවත් ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීම උත්සව සමය දක්වා කල්ගත යුතු නොවන බව ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.Mar 09, 202608:32 PMමැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල වේගවත් ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීම උත්සව සමය දක්වා කල්ගත යුතු නොවන බව ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.Mar 09, 202608:32 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකත්වය සහ විශේෂඥ මණ්ඩලය ගැන තොරතුරු රැසක්අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවල පළමු දිනයේදීම ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්විය හැකි ප්රබලතම චරිතය ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.Mar 08, 202606:24 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකත්වය සහ විශේෂඥ මණ්ඩලය ගැන තොරතුරු රැසක්අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවල පළමු දිනයේදීම ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගෙන් පසු, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා ලෙස පත්විය හැකි ප්රබලතම චරිතය ලෙස ඔහුගේ දෙවන පුත්‍රයා වන මොජ්තබා කමේනි (Mojtaba Khamenei) පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.Mar 08, 202606:24 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකයා මොජ්තාබා කමේනි ද?ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, මීළඟ උත්තරීතර නායකයා පිළිබඳ විශාල කතා බහක් ඇති වී ඇත.Mar 07, 202601:25 PMඉරානයේ මීළඟ උත්තරීතර නායකයා මොජ්තාබා කමේනි ද?ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, මීළඟ උත්තරීතර නායකයා පිළිබඳ විශාල කතා බහක් ඇති වී ඇත.Mar 07, 202601:25 PM1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේදශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ.Mar 01, 202607:26 AM1989 සිට ඉරානය භාරව සිටි කමේනි ගැන ඔබ නොදත් දේදශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ.Mar 01, 202607:26 AMබාල ගල්අඟුරු සිද්ධියෙන් කරළියට ආ හැමෝම කතාකරන මොනවාද මේ ගල්අඟුරු...ලෝක ප්‍රජාව හරිත විප්ලවයක් සඳහා උත්සාහ කරමින් සිටින පසුබිමක, කාර්මික විප්ලවයට පණ පෙවූ ඈත අතීතයේ නිර්මාණය වූ අවසාදිත පාෂාණයක් වන ගල්අඟුරු, තවමත් ලෝකයේ ප්‍රධාන කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත.Feb 25, 202603:23 PMබාල ගල්අඟුරු සිද්ධියෙන් කරළියට ආ හැමෝම කතාකරන මොනවාද මේ ගල්අඟුරු...ලෝක ප්‍රජාව හරිත විප්ලවයක් සඳහා උත්සාහ කරමින් සිටින පසුබිමක, කාර්මික විප්ලවයට පණ පෙවූ ඈත අතීතයේ නිර්මාණය වූ අවසාදිත පාෂාණයක් වන ගල්අඟුරු, තවමත් ලෝකයේ ප්‍රධාන කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත.Feb 25, 202603:23 PMලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතමියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.Feb 25, 202607:42 AMලොවම මවිතයට පත්කරමින් සිදුවු ආශ්චර්යමත් දරු උපතමියගිය දායකයෙකුගෙන් බද්ධ කරන ලද ගර්භාෂයක් තුළ බ්‍රිතාන්‍යයේ පළමු දරුවා මෙලොව එළිය දැක තිබේ.Feb 25, 202607:42 AMශ්වසන මාර්ගය ආශ්රිත රෝග රැසකට එරෙහි නව එන්නතක් සොයා ගනී - ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතරශ්වසන මාර්ගය ආශ්රිත වෛරස ආසාදන, බැක්ටීරියා ආසාදන, ආසාත්මිකතා මෙන්ම කැස්ස සහ උණ යන රෝගවලට එරෙහිව ආරක්ෂාව ලබාදිය හැකි නව එන්නතක් හඳුන්වාදීමට අමෙරිකාවේ ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලීය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.Feb 24, 202602:08 PMශ්වසන මාර්ගය ආශ්රිත රෝග රැසකට එරෙහි නව එන්නතක් සොයා ගනී - ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතරශ්වසන මාර්ගය ආශ්රිත වෛරස ආසාදන, බැක්ටීරියා ආසාදන, ආසාත්මිකතා මෙන්ම කැස්ස සහ උණ යන රෝගවලට එරෙහිව ආරක්ෂාව ලබාදිය හැකි නව එන්නතක් හඳුන්වාදීමට අමෙරිකාවේ ස්ටෑන්ෆෝඩ් විශ්වවිද්‍යාලීය පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබේ.Feb 24, 202602:08 PMMessenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණයවසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජනප්‍රියව පැවති ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Feb 23, 202602:41 PMMessenger වෙබ් අඩවිය ගැන Meta ගත් තීරණයවසර ගණනාවක් පුරා පරිශීලකයින් අතර ජනප්‍රියව පැවති ස්වාධීන Messenger වෙබ් අඩවිය (messenger.com) 2026 අප්‍රේල් මාසයේ සිට සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට Meta සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.Feb 23, 202602:41 PM