උණුසුම් පුවත්
Breaking News වීඩියෝ IMF තුන්වන සමාලෝචනය සාර්ථකව අවසන් - නිල ප්‍රකාශය හෙට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් කළ බව රජය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් අද (22) පස්වරුවේ මේ බව සඳහන් කර තිබුණි.
උණුසුම් පුවත්
නව මන්ත්‍රීන් වෙනුවෙන් දින 3ක වැඩමුළුවක්
දසවැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ අභිනව මන්ත්‍රීවරයන් වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ වැඩමුළුව ලබන 25, 26 සහ 27 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.
වැඩි විස්තරරාජ්ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්
පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වැඩි විස්තරවීඩියෝ නීතිපති මහර සිරකරු ඝාතන නඩුගොනුව වසාදැමීම පුදුම සහගතයි -වැලිසර මහෙස්ත්‍රාත්
එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් කියා සිටියේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද ? නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි.
වැඩි විස්තරපැරිස් ඇතුළු නගර රැසකට අධික හිමපතනයක්
ශීත සෘතුවත් සමඟ මේ වන විට ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබේ.
වැඩි විස්තරවීඩියෝ ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී
එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වැඩි විස්තරවීඩියෝ සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් (22) කොළඹ දී සිදුවිය.
වැඩි විස්තරවීඩියෝ අතරමැදියන්ට ගසාකන්න ඉඩතියන්නේ නෑ -ලාල්කාන්ත
නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය ට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.
වැඩි විස්තරනව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබේ.
වැඩි විස්තරවීඩියෝ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වැඩි විස්තරවීඩියෝ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩ අරඹයි
කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් මහින්ද ජයසිංහ මහතා අද (22) එම අමාත්‍යාංශයේදී රාජකාරි ආරම්භ කළේය.
වැඩි විස්තරක්රීඩා පිටිය
දකුණු අප්‍රිකානු සංචිතය නම් කෙරේ
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් දකුණු අප්‍රිකානු සංචිතය නම්කර තිබේ.
වීඩියෝ තවත් විදෙස් රැකියා ජාවාරමක් උකුස්සා හෙළිකරයි
බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදෙස්ගත කරවීම සඳහා මුදල් ලබාගන්නා නීතිවිරෝධි විදේශ සේවා නියෝජිතායතනයක් පසුගියදා නීතියේ රැහැනට හසු කරගැනුණි.
සුවිශේෂී වීඩියෝ
LIVE🔴අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය
සේයා පුවත්
විශේෂාංග
ජනපතිගේ සම්පූර්ණ කතාව
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (21) උදෑසන 10ට ආරම්භ වූ අතර එහිදි ජනාධිපතිවරයා නව රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.
සයුරෙන් එතෙර
පාකිස්තානයේ මගී ප්‍රවාහන රථ පෙළක් ඉලක්ක කර වෙඩිතබයි
පාකිස්තානයේ මගී ප්‍රවාහන රථ පෙළකට නාඳුනන තුවක්කුකරුවන් විසින් වෙඩිතබා ඇති අතර ඉන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
පුවත් විකාශය
වීඩියෝ පුවත්
Spotlight
වෙනත් පුවත්
බිරිඳ රෝහලට - සැමියා සහ අනියම් බිරිඳ අත්අඩංගුවට
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක් තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.
වෙළෙඳසැල් හිමිකරුට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය
වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි හිමිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
ධාවනය වෙමින් තිබූ බස් රථයකින් දෙදෙනෙක් එළියට විසිවෙයි
පානදුර සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බස් රථයෙන් එළියට විසිවී තිබේ.
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
පුස්සැල්ලාව - මෙල්ෆට්වත්ත ප්‍රදේශයේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් සිදුව ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
විවාහක කාන්තාවක ට අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයා මරුට
අද (12) අළුයම් කාලයේදී අනුරාධපුර පොලිස් වසමේ විජේපුර 09 ඇළ පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ව ඝාතනය කර තිබේ.