පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
June 11, 2026 09:30 am
අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
සමථකරණ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ වන නියමයන් අද දිනයේදී විවාදයට ගැනීමට නියමිත ය.
එහි සජීවි දර්ශන පහතින් නරඹන්න..
