අනූනවයෙන් බේරුණු ජීවිත...
March 15, 2026 01:18 pm
ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑළිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ ප්‍රපාතයට පැන පසුගිය 13 වෙනිදා අනතුරකට ලක්වූ මෝටර් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට අනාවරණවී ඇත.
ඡායාරූපය - රංජිත් රාජපක්ෂ
