කාසියේ වාසිය සිම්බාබ්වේට
February 9, 2026 02:44 pm
2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕමානය සහ සිම්බාබ්වේ අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඕමානයට ආරාධනා කර ඇත.
