ගුවනට නැගි ඉන්දීය ජනපති..

ගුවනට නැගි ඉන්දීය ජනපති..

October 29, 2025   04:20 pm

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු Rafale වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයකින් ගුවන් ගමනක් සඳහා එක්වූ අවස්ථාවක් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.