ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී

ගල්කිස්ස අධිකරණ භූමියේ තිබී ගිනිඅවියක් සොයාගනී

October 29, 2025   03:55 pm

අපරාධයක් සිදුකිරීම සඳහා රැගෙන ආ බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගල්කිස්ස අධිකරණ භූමිය තුළ තිබී සොයාගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.