AFC ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තුන්වන වටයේ තරග ජය ශ්‍රී ලංකාවට

AFC ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ තුන්වන වටයේ තරග ජය ශ්‍රී ලංකාවට

October 9, 2025   07:06 pm

AFC ආසියානු කුසලාන පාපන්දු සුදුසුකම් ලැබීමේ තුන්වන වටයේ තරගයේ දී ටර්ක්මෙනිස්තානය පරදා ගෝල 1-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

එම තරගය අද (09) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්විණි.