ඉන්දු - චීන ඍජු ගුවන් ගමන් යළිත්
සයුරෙන් එතෙර

ඉන්දු - චීන ඍජු ගුවන් ගමන් යළිත්

October 3, 2025   12:40 pm

වසර 5කට පසු ඉන්දියාව සහ චීනය අතර ඍජු ගුවන් ගමන් යළි ඇරඹීමට පියවර ගෙන තිබේ.

2020 වසරින් පසුව සිදුකරන පළමු ඍජු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 26 වනදා ඉන්දියාවේ කොල්කටා සිට චීනයේ ගුඅන්සෝ දක්වා ආරම්භ කිරීමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වසර හතකට පසුව පසුගියදා සිදුකළ චීන සංචාරයෙන් අනතුරුව මෙම ඍජු ගුවන් ගමන් ඇරඹීම පිළිබඳව අදහස් දක්වා තිබුණි.