නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්

නාරාහේන්පිට සිට බොරැල්ල දෙසට දැඩි රථවාහන තදබදයක්

September 23, 2025   01:32 pm

නාරාහේන්පිට සිට බොරුල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ පාගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය අවහිර වී තිබේ.