විරෝධයක් නිසා ලෝටස් පාර වැසේ September 12, 2025 01:24 pm බැංකු සේවක සංගමයේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දමා තිබේ. මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පැවසීය.