බෙනඩික්ට් ජෝසප් පියතුමා ස්වර්ගස්ථ වෙයි

බෙනඩික්ට් ජෝසප් පියතුමා ස්වර්ගස්ථ වෙයි

September 12, 2025   11:47 am

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ බෙනඩික්ට් ජෝසප්  පියතුමා ස්වර්ගස්ථ විය.

කලක් රෝගාතුරුව සිටි උන් වහන්සේ දිවි ගමන අවසන් කරන විට හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars නමැති විශ්‍රාමික නිවහනේ සිය සැදෑ කාලය ගතකරමින් සිටියේය.