භර්තාංජලී රංගායතනයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු භර්තාංජලී රංගන ප්‍රසංගය

භර්තාංජලී රංගායතනයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු භර්තාංජලී රංගන ප්‍රසංගය

September 7, 2025   11:31 am

මහනුවර භර්තාංජලී රංගායතනයට වසර 25ක් පිරීම නිමිත්තෙන් එහි ශිෂ්‍යාවන් විසින් ඉදිරිපත් කළ "භර්තාංජලී රංගන ප්‍රසංගය" පසුගියදා පැවැත්විණි.

ඒ මහනුවර මහින්ද රාජපක්ෂ රඟහලේදීය.

එහි සොඳුරු දසුන් කිහිපයක් පහතින්,