සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 80කට දැවීයයි

සිම්බාබ්වේ පිල හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 80කට දැවීයයි

September 6, 2025   06:22 pm

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය මේ වනවිට පැවැත්වෙයි.

හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා පළමුව පන්දුව රැකීමට තීරණය කළේය. 

ඒ අනුව පළමුවට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 80ක් රැස් කළේය.