උද්ඝෝෂණය අතරතුර පොලිස් නිලධාරියෙක්ට ප්‍රහාරයක්
August 26, 2025 03:32 pm
විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අසලට විශාල පිරිසක් රැස්ව ඇතැයි අද දෙරණ වාර්තාකරු පැවසීය.