කොළඹ මාර්ග කිහිපයක් දැඩි රථවාහන තදබදයක්

කොළඹ මාර්ග කිහිපයක් දැඩි රථවාහන තදබදයක්

August 26, 2025   01:26 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විපක්ෂය විසින් සිදුකරනු ලබන විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ග රැසක් කොළඹ මාර්ග රැසක මාර්ග තදබදයක් හටගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව සිට ලේක්හවුස් වටරවුම, කොම්පඤ්ඥවීදීය ඇතුළු මාර්ග රැසක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.