බොරැල්ලේ වෙඩි තැබීමක් August 22, 2025 06:27 pm බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.