විරෝධතා පාගමනක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

විරෝධතා පාගමනක් හේතුවෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

August 15, 2025   03:56 pm

බොරැල්ල කනත්ත හන්දියේ සිට කැම්බල් උද්‍යානය දක්වා බේස්ලයින් මාර්ගය අවහිර වී තිබේ.

විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම මාර්ගය අවහිර වී ඇත.

නිදහස් පලස්තීනයක් උදෙසා ලාංකික සාමුහිකය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.