2025 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා

2025 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි 17 සිට 26 දක්වා

August 10, 2025   03:05 pm

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.

එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.