පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ

පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ

August 6, 2025   09:33 am

අද (06) දිනට නියමිත පාර්ලිමේනතු කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහි සජීවී විකාශය ඉහතින් දැක්වේ.