අර්ච්චුනා CIDයට August 4, 2025 03:00 pm පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු පැමිණ ඇති බව සඳහන්ය.