පිලිපීනයේ භූකම්පනයක්

පිලිපීනයේ භූකම්පනයක්

July 15, 2025   11:01 am

පිලිපීනයේ ලුසොන්හි අද (15) භූකම්පනයක් සිදුව තිබේ.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එය රික්ටර් මාපකයේ 5.8ක් ලෙස වාර්තා වූ බවය.

එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර 10ක් එනම් සැතපුම් 6.21ක ගැඹුරින් සිදු වූ බවද සඳහන්ය.