ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් ගැන දැනුම්වත් කිරීමක්

June 24, 2025   06:52 am

කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් ගමන් අද (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදුකරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

පවතින තත්ත්වය හමුවේ යම් යම් ප්‍රමාදයන් සිදුවුව ද සාමාන්‍ය පරිදි සැලසුම් කළ සියලු ගුවන් ගමන් සිදුවන බව එම අධිකාරිය සඳහන් කළේය.