හෙරොයින් බවට සැකකරන මත්ද්‍රව්‍ය කිලෝ 110ක් වීරකැටියෙන් හමුවෙයි
June 9, 2025 05:53 pm
වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබියදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක තොගයක් සොයාගෙන තිබේ.
ඒ තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීය.