පැය 7කට පස්සේ එළියට බැස්ස ශෂීන්ද්‍ර

පැය 7කට පස්සේ එළියට බැස්ස ශෂීන්ද්‍ර

June 5, 2025   04:37 pm

අද (05) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදුන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අල්ලස් කොමිසම පැය 7 1/2ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය.
 
චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීම හරහා රජයට පාඩු සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.