පැය 4ක ප්‍රකාශයක් දුන් දයාසිරි CID යෙන් පිටව යයි

පැය 4ක ප්‍රකාශයක් දුන් දයාසිරි CID යෙන් පිටව යයි

June 6, 2025   06:53 pm

ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් තිබේ.

සමාජයේ කතා බහට ලක්ව ඇති බහාලුම් 322ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයල් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.