විදුලිය බිඳ වැටී ඇත්නම් දැනුම් දෙන්න - විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්
May 30, 2025 07:17 pm
අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් හදිසි බිඳ වැටීමට ලක්වූ විදුලි බල සැපයුම් සම්බන්ධව දැනුම් දෙන ලෙස විදුලි බල මණ්ඩලය සිය පාරිභෝගිකයින් වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව විදුලි බල මණ්ඩලයේ ජංගම යෙදුම හෝ වෙබ් අඩවියට පිවිස විදුලි බිඳ වැටීම් සම්බන්ධව දැනුවත් කිරීම් සිදුකරන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීම්ක කර තිබේ.
පහත අදියරන් තුළින් ඒ සම්බන්ධව දැනුවත් කිරීම් සිදුකළ හැකිය,