කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට

කෙහෙළියගේ දුව අල්ලස් කොමිසමට

May 29, 2025   01:21 pm

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇති අතර, මේ වනවිට ඉන් පිටව ගොස් ඇත.