හජ් උත්සවය ජුනි 07

හජ් උත්සවය ජුනි 07

May 28, 2025   07:25 pm

මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.

එහි දැක්වෙන්නේ 2025 ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවය.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) අද (28) දින දිස්වී ඇත.

ඒ අනුව 1446 දුල් හිජ්ජහ් මාසයේ පළමු දින මැයි 29  වනදා බවට කොළඹ මහ පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර තිබේ.