අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගය අවහිර වෙයි
May 28, 2025 11:22 am
අවිස්සාවේල්ල - කෑගල්ල ප්‍රධාන මාර්ගය මාගම්මන ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර වී ඇත.
ඒ එම මාර්ගයට අද (28) උදෑසන විශාල ගසක් කඩාවැටීම හේතුවෙන්.
ආපදා සහන සේවා කණ්ඩායම් මේ වනවිට එම මාර්ගය ගමනාගමන කටයුතු සඳහා විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටියි.