හලාවත වෙඩි තැබීමක්

හලාවත වෙඩි තැබීමක්

May 16, 2025   05:23 pm

හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ තරුණියක් සහ ඇගේ පෙම්වතා විසින් ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව පෙම්වතා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය පෙම්වතියට වෙඩි තැබීම සිදුකර ඇති බවය.